Wednesday, May 1, 2024

General line - 0115112241

අරමුණු වෙනුවෙන් පරිසරය වෙනස් කරගන්නේ කෙසේද?



ඔබගේ අරමුණුවලට ළඟා වීමට නම්  ඒ සඳහා වන පරිසරය ඔබ විසින්  සකස් කර ගනිමින් ඒ සඳහා කැපවිය යුතු බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


පුරුද්දක් වශයෙන් පරිසරය වෙනස් කිරීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?