Thursday, November 21, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය සැප්තැම්බර් 18 සහ ඔක්තොම්බර් 18 අතර




මෙම වසරේ සැප්තැම්බර් 18 සහ ඔක්තේබර් 18 අතර දිනයකදී ජනාධිපතිවරණය සඳහා දින තීරණය වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි. 


ජනාධිපතිවරණයට කොපමණ මුදලක් වැයවෙයිද ?


ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි තත්ත්වයකට දැන් පත්ව ඇති බව නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක්වෙමින් පැෆරඑල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවා.