Sunday, February 9, 2025

General line - 0115112241

සංචාරකයන් ඉලක්ක කරමින් සුව ඇමති අලුත් වැඩක්




මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය සංවර්ධනය කිරීමට වැඩසටහනක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

සංචාරක ක්‍ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.