Friday, May 3, 2024

General line - 0115112241

පෑන්ඒෂියා බැංකුවේ ප්‍රධානත්වයෙන් “ආදරණීය තාත්තා”  සමාජ සවිබල ගැන්වීම




“ආදරණීය තාත්තා”  සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන ඊයේ කොළඹදී පැවැත්වුණාග පෑන්ඒෂියා බැංකුවේ ප්‍රධානත්වයෙන් සමුද්‍රි සංවර්ධන අධිකාරිය සහ රොටරි සමාජයල ජාත්‍යන්තර කාන්තා පදනම එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි පෑන්ඒෂියා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී තැන්පතු ප්‍රවර්ධන උද්දික පෙරේරා පැවසුවේ.