Friday, May 3, 2024

General line - 0115112241

අලුත් අවුරුද්ද වෙනුවෙන් රත්ති වෙතින් රුපියල් ලක්‍ෂ 500ක් වටිනා නුවනක්කාර වාසි රැසක්





රත්තී, නුවණක්කාර ගෘහණිය වෙනුවෙන් මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 500ක් වටිනා නුවනක්කාර වාසි රැසක් සිය පාරිභෝගිකයින් වෙත රැගෙන විත් තිබෙනවා.  

රත්ති නුවණක්කාර අවුරුදු වාසි ප්‍රථම සතියේ ජයාග්‍රාහකයින් තෝරා ගැනීම කාන්තා දිනය නිමිත්තෙන් ඉකුත් දා සිදු කෙරුණා.

එහිදී නුවණක්කාර ලක්‍ෂපතිනියන් 20 දෙනෙකු, විදුලි හා ජල බිල්පත් ගෙවීම් ජයග්‍රහිකාවන් 250 දෙනෙකු මෙන්ම සතියකට සරිලන කිරිපිටි දිනාගත් ජයග්‍රාහීකාවන් 300 දෙනෙක් තෝරා පත් කර ගනු ලැබුවා.

එම ජයග්‍රාහිකාවන්ගේ නම් රත්ති ෆේස් බුක් පිටුවේ ඇතුළත්.