Friday, May 3, 2024

General line - 0115112241

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තවත් අලුත් වැඩක්




සිය ගණුදෙණුකරුවන්ට පහසුව සලසමින් ඩිජිටල් තාක්‍ෂණයද යොදාගනිමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව තවත් අදියරකට පසුගියදා පියවර තැබුවා.  

ඒ, ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ 52 වන සංවත්සරය ද මුල් කර ගනිමින්.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ  ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරිණී ශෂී කණ්ඩම්බි.