Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී පාදයට එන බැතිමතුන්ට IODEX සමාජ සත්කාරක වැඩසටහනක්




ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්  වෙනුවෙන් අයඩෙක්ස් වෙළඳ නාමය යටතේ මෙවරත් සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මකයි.

ඒ, නෙත් එෆ් එම් රේඩියෝවද සමගින්. සමාජ සත්කාරක වැඩසටහන ලබන 25වනදා දක්වා ක්‍රියාත්මක බවයි අයඩෙක්ස් සමාගමේ මෙහෙයුම් අධීක්ෂණ නිලධාරී සරිත් දිල්ෂාන් පැවසුවේ.