Saturday, April 27, 2024

General line - 0115112241

AAT ශ්‍රී ලංකා ආයතනයේ සභාපතිවරයා ලෙස ඉන්ද්‍රක ලියනගේ තේරී පත් වෙයි




2024 - 2025 වර්ෂය සඳහා ඒ ඒ ටී ශ්‍රී ලංකා ආයතනයේ සභාපතිවරයා ලෙස ඉන්ද්‍රක ලියනගේ තේරී පත් වුණා.

ඒ අනුව ඔහු එම ආයතනයේ 13වන සභාපතිවරයායි.

නව පදවි ප්‍රාප්තිය සඳහා වූ උත්සවය ඉකුත් දා කොළඹදී පැවැත්වුණා.

මේ එහිදී අදහස් දැක්වූ ඒ ඒ ටී ශ්‍රී ලංකා ආයතනයේ නව සභාපති ඉන්ද්‍රක ලියනගේ.