Saturday, September 21, 2024

General line - 0115112241

මුදල් කොල්ලයක්




කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු විසින් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 18 කට අධික මුදල් තොගයක් කොල්ල කා  තිබෙනවා.

අද (22) පෙරවරුවේ අම්බලන්ගොඩදී මෙම කොල්ලකෑම සිදුව ඇති අතර යතුරුපැදියකින් පැමිණ මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලීසිය පැවසුවා.