Saturday, January 18, 2025

General line - 0115112241

“ශනිදා දිනුම් ශුවර්” නමින් විශේෂ ලොතරැයි පතක් වෙළඳපොළට




“ශනිදා දිනුම් ශුවර්” නමින් විශේෂ ලොතරැයි පතක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

එම ලොතරැයි පතේ දිනුම් ඇදීම ජූලි මස 28 වනදා සිදුකරන බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, අලෙවි චානක දොඩංගොඩගේ පැවසුවේ.