Sunday, September 8, 2024

General line - 0115112241

අඛණ්ඩව 12වන වරටත් “රිට්ස්බරි - සර් ජෝන් ටාබට්”සදහා රිට්ස්බරි ආයතනයෙන් අනුග්‍රාහකත්වය




අනූ දෙවන “රිට්ස්බරි - සර් ජෝන් ටාබට්” මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට රිට්ස්බරි ආයතනය මෙවරත් තීරණය කර තිබෙනවා.

රිට්ස්බරි, මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ අඛණ්ඩව 12වන වරටයි.

මේ, සී බී එල් ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවි නිලුපුල් ද සිල්වා.