Friday, October 25, 2024

General line - 0115112241

ලොතරැයි ජයග්‍රාහන සඳහා රුපියල් ලක්ෂ 623ක ත්‍යාග මුදල් ප්‍රදානය කරයි




සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජයග්‍රාහකයින් සඳහා රුපියල් ලක්ෂ 623ක ත්‍යාග මුදල් ප්‍රදානය කිරීම සිදු කර තිබෙනවා.

මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල.