Tuesday, July 2, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීන සංචාරයක




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන නිල සංචාරයක නිරත වී තිබෙනවා.  

එහිදී මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ පිළිගැනීමක් ලැබී තිබෙනවා.

එම සංචාරයේදී  චීන ජනාධිපති Xi Jinping හමු වී ඇති අතර තවත් රාජ්‍ය නිලධාරීන් සමග සුහඳ සාකච්චාවක නිරතවී තිබෙන බවයි වාර්තා වන්නේ