Friday, October 18, 2024

General line - 0115112241

2023 / 2024 වර්ෂවල  AAT  විභාගවලින් සමත් වූවන්ට සහතික පත්‍ර ප්‍රදානය




2023 / 2024 වර්ෂවල  AAT  විභාගවලින් සමත් වූවන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.

මේ,AAT ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ඉන්ද්‍රක ලියනගේ.