Sunday, July 7, 2024

General line - 0115112241

නිමල් සිරිපාල ශ්‍රී.ල.නි.ප සභාපති ලෙස පිළිගැනීමට සූදානම් නැ - දයාසිරි කියයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පිළිගැනීමට සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල වශයෙන් සභාපතිවරයෙකු මේ මොහොතේ නොමැති බවත් එම ගැටලුව මේ වන විට අධිකරණය හමුවේ පවතින බවත් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.