Friday, October 18, 2024

General line - 0115112241

විස්සයි විස්ස නායකත්වයෙන් ඉල්ලා අස්වීම ගැන වනිඳු කතා කරයි




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි විස්ස නායක වනිදු හසරංග සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව එල් පී එල් තරගාවලියෙන් පසු මාධ්‍යයට අදහස් පළ කළා.

තමන් විස්සයි විස්ස නායකත්වයෙන් ඉල්ලා අස් වූයේ සිය කැමැත්ත මත බවයි වනිදු හසරංග පැවසුවේ.  


මේ අතර එල් පී එල් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට නම් තම කණ්ඩායම ඉදිරියට තිබෙන සියලුම තරග ජයග්‍රහණය කළ යුතු බව ද වනිදු හසරංග මෙහිදී පැවසුවා.