Sunday, September 8, 2024

General line - 0115112241

RDB බැංකුව 39 වන සංවත්සරය සමරයි




දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සිය 39 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවා.

ඒ, RDB බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදීයි.

මේ, එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී, සාමාන්‍යාධිකාරී ජනිත ප්‍රියශාන්ත.