Friday, October 18, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය පාලනයට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි




මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය පාලනය කිරීමට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.


නීතිඥවරුන් සහ අපරාධකරුවන් අතර ඇති සබඳතා පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පළ කළා.


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කෙරෙනවා.