Sunday, September 8, 2024

General line - 0115112241

ටාටා මෝටර්ස් සහ ඩිමෝ සහයෝගිත්වයෙන් ‘ටාටා යෝධා’ කැබ් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි




ටාටා මෝටර්ස් සහ ඩිමෝ සහයෝගිත්වයෙන් ‘ටාටා යෝධා’ කැබ් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ටාටා මෝටර්ස් හි වෙළඳ වාහන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් කුමාරසිංහ පැවසුවේ සුව පහසුව සහ ආරක්ෂාව සහතික කරන මෙම රථය පවුලේ වාහනයක් ලෙස සහ ව්‍යාපාර කටයුතු සඳහාද යොදාගත හැකි බවයි.