Friday, September 13, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙකුට අධිකරණයෙන් දඩ

උදය කුමාර




ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දඩ නියම කළා.

කුරුඳුවත්ත පොලිසිය මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 1500 බැගින් දඩ නියම කර තිබෙනවා.