Friday, September 13, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්




ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසා ඇත්තේ බොරු පොරොන්දු ලබා දෙමින් ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යෑවීමෙන් වළකින ලෙසත්, තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් මේ හා සම්බන්ධයෙන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසයි.

තවද ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිකුත් කළ නිවේදනය පහතින්