Monday, September 16, 2024

General line - 0115112241

අපනයන ආර්ථිකයකට යොමු නොවුනහොත් රට සංවර්ධනය කළ නොහැකි - රනිල් කියයි




විදේශ මූල්‍යාධාර කොපමණ ලැබුණද අපනයන ආර්ථිකයකට යොමු නොවුනහොත් රට සංවර්ධනය කරා ගෙන යාමට නොහැකි බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.  

මතුගම නගරයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.