Friday, January 17, 2025

General line - 0115112241

ප්‍රතිවාදීන්ගේ චෝදනාවලට අනුරගෙන් ප්‍රතිචාර




ජාතික ජන බලවේගයට එරෙහිව ශක්තිමත් දේශපාලන විවේචනයක් ඉදිරිපත් කිරීමට ප්‍රතිවාදී දේශපාලන පක්ෂවලට නොහැකි වී ඇති බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාතලේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.