Saturday, September 28, 2024

General line - 0115112241

පාසල් සිසුන්ගේ දිවා ආහාරයට බිත්තරයක් දෙන්නයි ඉල්ලීමක්




පාසල් සිසුන්ගේ දිවා ආහාරයට බිත්තරයක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ එමඟින් බිත්තර නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාට ද වාසියක් අත්වන බවයි.

බිත්තර සැපයුමට සාපේක්ෂව බිත්තර ඉල්ලුම මේ වනවිට අඩුවීම හේතුවෙන් මිල පහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ. 

 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක.