Tuesday, November 26, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති නිල නිවාසවල ජීවත්වීම ප්‍රතික්ෂේප කරයි




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පෞද්ගලික පරිහරණය සඳහා ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය යොදා නොගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මේ අතර පොලිස් ප්‍රධානීන් රැසකට ඉදිරියේදී ස්ථාන මාරු ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.  

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.