Tuesday, November 26, 2024

General line - 0115112241

අජිත් මාන්නප්පෙරුම මහ මැතිවරණ සටනෙන් ඉවත් වෙයි

එන් ඒ ඩබ් නිරෝෂන්




සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තුවේ තමන්ගේ නම ඇතුළත්ව තිබුණ ද ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.

ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.