Friday, September 20, 2024

General line - 0115112241

බැන්කි මූන් 31 ලංකාවට




එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් අගෝස්තු 31 වනදා ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙම සංචාරයේදී මහලේකම්වරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කරනු ඇති.

ඊට අමතරව විපක්‍ෂයේ නියෝජිතයින්ද හමුවී සාකච්ඡා කිරීමටයි බැන්කි මූන් තීරණය කර ඇත්තේ.

මහලේකම්වරයා ශී‍්‍ර ලංකාව තුළ දින 4 ක කාලයක් රැදී සිටීමට නියමිතයි.