ලබන වසරේ සිට නිසි පරිදි පාසල් වාර විභාග පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ මේ වසරේ දෙසැම්බර් මාසයේදීම වර්ෂයට නියමිත පාසල් වාර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.