හිටපු කැබිනට් ලේකම්වරයෙකු වන එස් අමරසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකුද වනවා.
එස් අමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්.