විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 05ක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අනාගතයේදී විදෙස් ගමන් බලපත්‍ර හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.