මැති ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල පවත්වාගෙන යාමට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනයේ නිකුත් කළ චක්‍රලේඛය මගින් අමාත්‍යවරුන්ගේ හෝ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද කිසිවක් වැඩි කර නොමැති බව රජය පවසනවා.
මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. එහිදී ඩී වී චානක මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ මෙලෙසයි.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එම චෝදනාවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
එහිදී ඩී වී චානක මන්ත්‍රීවරයා සහ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.
මේ අතර අගමැති ආරක්‍ෂකයෙකුගේ නිලධාරියෙකු සම්බන්ධයෙන් ඩී වී චානක මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයකට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.