Wednesday, February 5, 2025

General line - 0115112241

ට්‍රම්ප්ගේ චීන බදු ළඟදීම එයි




චීන ආනයන සඳහා එක්සත් ජනපද තීරුබදුවල පළමු අදියර ලබන සතියේ ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ට්‍රම්ප්, චීන භාණ්ඩ සඳහා තීරුබදු සියයට 60 ඉක්මවිය හැකි බවට පෙර වසරේ ඔහුගේ මැතිවරණ ප්‍රතිඥාවෙන් පසුව, ඔහු බලයට පත් පළමු දිනයේම චීන ආනයන සඳහා සියයට 10ක තීරුබදු පැනවීමට තීරණය කර තිබුණි.

නව ජනාධිපතිවරයා සඳුදා ධවල මන්දිරයේදී සිය පළමු දිනයේ අත්සන් කළ විධායක නියෝග මාලාවට තීරුබදු ඇතුළත් නොවීය. 

කෙසේ වෙතත්, අඟහරුවාදා, ට්‍රම්ප් පෙන්වා දුන්නේ පෙබරවාරි 1 චීනයට තීරුබදු පනවන දිනය සනිටුහන් කළ හැකි බවයි.

දේශීය කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා එවැනි බදු අවශ්‍ය බව ඔහු අවධාරණය කර තිබේ.

"අපි චීනයට සියයට 10 ක තීරුබදුවක් ගැන කතා කරන්නේ ඔවුන් මෙක්සිකෝවට සහ කැනඩාවට ෆෙන්ටැට්‍රම්ප්ගේ චීන බදු ළඟදීම එයි

චීන ආනයන සඳහා එක්සත් ජනපද තීරුබදුවල පළමු අදියර ලබන සතියේ ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ට්‍රම්ප්, චීන භාණ්ඩ සඳහා තීරුබදු සියයට 60 ඉක්මවිය හැකි බවට පෙර වසරේ ඔහුගේ මැතිවරණ ප්‍රතිඥාවෙන් පසුව, ඔහු බලයට පත් පළමු දිනයේම චීන ආනයන සඳහා සියයට 10ක තීරුබදු පැනවීමට තීරණය කර තිබුණි.

නව ජනාධිපතිවරයා සඳුදා ධවල මන්දිරයේදී සිය පළමු දිනයේ අත්සන් කළ විධායක නියෝග මාලාවට තීරුබදු ඇතුළත් නොවීය. 

කෙසේ වෙතත්, අඟහරුවාදා, ට්‍රම්ප් පෙන්වා දුන්නේ පෙබරවාරි 1 චීනයට තීරුබදු පනවන දිනය සනිටුහන් කළ හැකි බවයි.

දේශීය කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා එවැනි බදු අවශ්‍ය බව ඔහු අවධාරණය කර තිබේ.

"අපි චීනයට සියයට 10 ක තීරුබදුවක් ගැන කතා කරන්නේ ඔවුන් මෙක්සිකෝවට සහ කැනඩාවට ෆෙන්ටැනයිල් යවන කාරණය මත පදනම්ව" ට්‍රම්ප් පැවසුවා.නයිල් යවන කාරණය මත පදනම්ව" ට්‍රම්ප් පැවසුවා