Thursday, February 6, 2025

General line - 0115112241

අනිල්ට ජාසිංහ එක නීතියක් ද? මායාදුන්නේට තව නීතියක් ද? - පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චාමර අසයි




සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ හිටපු අමාත්‍ය ප්‍රියන්ත මායාදුන්නේ යන මහත්වරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළා. 

ඒ අද පාර්ලිමේන්තුවේදීයි.