Thursday, February 13, 2025

General line - 0115112241

වසරක් තුළදී ව්‍යාපාරික ස්ථාන 2,500කට වැඩි ප්‍රමාණයක වටලයි




මෙම වසර තුළදී පමණක් විවිධ වැරදිවලට සම්බන්ධ ව්‍යාපාරික ස්ථාන 2,500කට වැඩි ප්‍රමාණයක වැටලීම් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 

එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ සහල් සම්බන්ධ වැටලීම් 700ක් පමණ ඊට අයත් වන බවයි.