විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට පාඩුවක් සිදුවන බව පෙන්වීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය ඉරිදා සිදු වූ විදුලිය බිඳවැටීම වඳුරෙකු නිසා සිදුවූ බවට සිදුකෙරෙන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා.