Thursday, February 13, 2025

General line - 0115112241

මුසම්මිල් යළි රිමාන්ඩ්




ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මේ මස 07 වැනිදා දක්වා අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝගයකට අනුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 62 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.