Friday, September 20, 2024

General line - 0115112241

ජපුරේ ගුටි කෙළගනී




ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා 04 දෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසක් සහ දෙවන වසරේ සිසුන් පිරිසක් අතර මෙම ආරවුල ඇති වී තිබුණා.