Friday, September 20, 2024

General line - 0115112241

ජනපති වෙබ් අඩවියේ ‘හැකර්’ සැකකරු පාසල් සිසුවෙක්




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුලුවීමේ සිද්ධියට සැක පිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර 17 හැවිරිදි පාසල් සිසුවා කඩුගන්නාව ප්‍රදේශයේ අයෙකු බවයි වාර්තා වෙන්නේ.

අදාළ සැකකරු වෙබ් අඩවියට ඇතුලු වී එහි දත්ත මකා ඉල්ලීම් සහිත පණිවිඩයක් ඇතුලු කර ඇති බවටයි වාර්තා වන්නේ.