Friday, September 20, 2024

General line - 0115112241

අධිවේගයේ අයිතිය චන්ද්‍රිකා ඉල්ලයි




දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ අයිතියක් තමන්ට ද තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී එම අධිවේගී මාර්ග ඉදිකෙරුණේ තමන්ගේ නම සහිත පුවරු ගලවා දමමින් බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

එම හඬපටය පහතින් ඇසිය හැකියි.

අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකදී මෙම අදහස් පළ කෙරුණා.

අමාත්‍ය වජිර අබේවර්ධන ද මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ පත් කරගත් පාලකයින් ආරක්ෂා කරගැනීම රාජ්‍ය සේවකයින්ගේ වගකීමක් බවයි.

BT4A9523 BT4A9541 BT4A9547 BT4A9593 BT4A9656