Thursday, February 13, 2025

General line - 0115112241

යෝෂිත FCIDයේ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ සිටිනවා.

නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ පැය 03ක් පමණ තිස්සේ ඔහුගෙන් ප‍්‍රශ්න කෙරුණු බවයි.