Friday, September 20, 2024

General line - 0115112241

බැසිල් පක්ෂයක් සහ ලකුණක් ගැන කියයි




පිහිටුවීමට නියමිත බව කියන අලුත් පක්ෂය සහ ලකුණ පිළිබඳ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (30) කරුණු අනාවරණ කළා.

එ් කොළඹ මහාධිකරණයේදී කැඳවූ නඩුවකට සහභාගි වී ආපසු යමින් සිටියදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී හෙතෙම පැවසුවේ “අනිවාර්යයෙන්ම අපි නව ලකුණකින් සන්ධානයකින් තරග කරනවා.” යනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට තමා සහභාගී නොවන බවත් පැවසුවා.