Friday, September 20, 2024

General line - 0115112241

“මනමාලිට කෘතිම ස්වශනය දෙන රතුකුරුස අයියා“ බුකිය කළඹන මංගල ඡායාරූපය ගැන බුකියේ කියන කතා



උඩරට මංගල ඇඳුමෙන් සැරසුණු යුවළක් මුහුදු වෙරළක බිම වැතිරීගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරළියට පැමිණීමත් සමග, සමාජ මාධ්‍යජාල භාවිත කරන්නන් අතර දැඩි කතා බහකි ඇතිව තිබෙනවා.

බොහෝ දෙනෙකු පවසන්නේ ඡායාරූපය ගෙන ඇති ඉරියව්ව, උඩරට සිංහල ඇඳුමට කිසිසේත් නොගැළපෙන බවයි.

01

03 04 05