Friday, September 20, 2024

General line - 0115112241

මහින්ද එයිද?




ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ හෙට පැවැත්වෙන සම්මේලනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවන බවට තවමත් නිල දැනුම් දීමක් ලැබී නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ උදව් ලබාගනිමින් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයේදී මෙම අදහස් පළ කෙරුණා.හඬ පටය පහතින්..