Sunday, May 5, 2024

General line - 0115112241

ටුක් ටුක් කෙල්ල තමන් ආසම වැඩේ අම්මට පුරුදු කරන හැටි (VIDEO)



කැසී ට්‍රේවිස්ගෙ උපන් බිම වන්නෙ බ්‍රිතාන්‍යය. හැබැයි ඇය ලංකාවට පෙම් බඳින යුවතියක්. ඒකට ප්‍ර‍ධානම හේතුව තමයි ඇය ත්‍රිරෝද රථවලට පෙම් කිරීම.

ටුක් ටුක් කෙල්ල යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇය, තම මවට ත්‍රිරෝද රථයක් පදවන්න කියාදෙන මුල්ම දවසෙ වීඩියෝවකි මේ.