Friday, March 29, 2024

General line - 0115112241

‘HTC’ නවතම ස්මාර්ට්ෆෝන් හඳුන්වා දෙයි




ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ නිර්මාණශීලී ප‍්‍රමුඛයෙකු වන HTC (එච්.ටී.සී)  සමාගම ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමග එක් වී සිය නවතම ස්මාර්ට් ෆෝන් මාදිළි පෙළ ඉකුත් දා ශ‍්‍රී ලංකා වෙළඳපොලට හඳුන්වා දුන්නා.

දැනට ජංගම දුරකථන ලොව පවතින නවීනතම තාක්ෂණයන්ගෙන් සමන්විත හා ඉතා අලංකාර HTC 10, HTC Onex9, HTC ඩිසායර් 628 සහ HTC ඩිසායර් 630 යන මාදිළි ද මීට ඇතුළත්.

මෙම දුරකථන මිලදී ගැනීමේදී ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වෙතින් මාස 6 ක් දක්වා නොමිලේ දත්ත සහ විනාඩි 450 ක කතා කාලයක් ද හිමිවනවා.