Friday, September 20, 2024

General line - 0115112241

කිරිබත්ගොඩ දැඩි රථවාහන තදබදයක් (UPDATE)




වැට් බද්ද ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන්, කිරිබත්ගොඩ නගරයේ නුවර පාර සහ අනෙකුත් මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතිනබව වාර්තා වනවා.

—————————————————————

VAT නිසා කිරිබත්ගොඩ සහ අවට කඩ වැසේ

වැට් බද්ද ඉහළ දැමීමට විරෝධය පළ කරමින් කිරිබත්ගොඩ, කඩවත, මාකොළ, කැළණිය සහ මාවරමණ්ඩිය යන ප‍්‍රදේශවල වෙළඳසැල් වසා දමා තිබෙනවා.

එම ව්‍යාපාරිකයන් විරෝධතා පාගමනකින් කිරිබත්ගොඩ මංසන්දිය දක්වා පැමිණ උද්ඝෝෂණයක නිරත වීමටයි කටයුතු යොදා ඇත්තේ.