Friday, September 20, 2024

General line - 0115112241

‘අක්‍රමිකතාවක් ඇති බව හැඟෙයි’




මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශනවලදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි විගණකාධිපතිතුමාගේ නිරීක්ෂණවලින් හැඟී ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාද කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙස මේ වන විට කටයුතු කරනු ලබනවා.