Thursday, May 9, 2024

General line - 0115112241

නව මහ බැංකු අධිපති නිසා ඒකාබද්ධ විපක්ෂය දෙපිළ බෙදෙයි



මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වරදකරුවෙකුව දැනට අමෙරිකාවේ බන්ධනාගාරගතව සිටින රාජ් රාජරත්නම් නමැත්තා, තමා දන්නා හදුනන කෙනෙකු බවට මහබැංකු අධිපතිවරයා කළ ප‍්‍රකාශය ඉතා බරපතල තත්ත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියාසිටියේ වර්තමාන මහබැංකු අධිපතිවරයාගේ සුදුසුකම් හා වෘත්තියභාවය පිළිබද සතුටු විය හැකි බැවින් ඔහු පිළිබද යහපත් බලාපොරොත්තුවකින් පසුවන බවයි.