Wednesday, February 5, 2025

General line - 0115112241

ලොරියක් පොලිසියේ 03ක් යටකරගෙන යයි




ගලේවෙල, තෙලඹුගොල්ල විද්‍යාලය අසල අද (28) උදැසන සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මාර්ගයේ රාජකාරී කළ නිලධාරීන් තිදෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ නිලධාරීන් තිදෙනා පළමුව ගලේවෙල රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප‍්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.