Saturday, May 4, 2024

General line - 0115112241

හොට් වෙන්න ජානකීගෙන් පාඩමක් (VIDEO)



ජානකී විජේරත්න කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම නිෂ්පාදකවරියක්..

තමන්ගේ සිරුරේ හැඩය පිළිබඳ විශාල උනන්දුවක් දක්වන රංගන ශිල්පිණියක් ලෙස ඇය ප්‍රසිද්ධියක් උසුලනවා.

ජානකි විජේරත්න මේ දවස් වල එයාගේ ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යායම වල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබෙනවා.

තවත් වීඩියෝවක් එක් කරමින් ඇය පවසා තිබෙන්නේ ඇය කරන ව්‍යායාම් තමන්ගේ රසිකයන්ට ද බලා ගැනීමට සලස් වන බවයි.

එම වීඩියෝ පහතින් නරඹන්න.